Adobe Illustrator Class
- Colombo 10, Colombo, Sri Lanka
- Posted by Rich IT Solutions
- 2017/02/23 19:50:26 GMT
- Medium English
- Class Type Home Tuition
Ad Details
මෙම කඩිනම් පාඨමාලාව Adobe Illustrator පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර Photoshop ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි. මෙම පාඨමාලාව සකස් කර අත්තේ දැනට කේෂ්ත්‍රය තුල සිටින අය සහ Adobe Illustrator පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන යට වේ. පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 1000 ක් පමණ ආවරණය වේ.
මෙම කඩිනම් පාඨමාලාව සති 5 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.
මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
=====================================================
Orientation–interface/menus/shapes/type
Creating basic shapes with the Pen tool
Layers/ fill and stroke
The Pen tool
Creating basic shapes
Blend tool
Gradients
Pathfinder tools
Warp tools
Appearance palette
Warp filter /multiple strokes arrange
Brushes
Transparency masks/ clipping paths/ symbols
Scanning and working with Trace
Styles/ patterns
Music Festival Poster
Character Design
Product Package Illustration
===============================================
Hours 20
Duration 06 Months
For Full Payment Discount 10%
===============================================
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US