Adobe InDesign - Classes
- Colombo 10, Colombo, Sri Lanka
- Posted by Rich IT Solutions
- 2017/02/23 20:04:00 GMT
- Medium English
- Class Type Home Tuition
Ad Details
මෙම කඩිනම් පාඨමාලාව Adobe InDesign පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර Adobe InDesign ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි.
මෙම පාඨමාලාව සකස් කර අත්තේ දැනට කේෂ්ත්‍රය තුල සිටින අය සහ Adobe InDesign පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන යට වේ. පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විශාල ක් පමණ ආවරණය වේ.
මෙම කඩිනම් පාඨමාලාව සති 5 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.
මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
=====================================
01. Introduction
02. Understanding Your Work space
03. Creating a Document
04. Managing Pages
05. Working with Text
06. Working with Graphics
07. Formatting Objects
08. Working with Color
09. Frames and Paths
10. Managing Objects
11. Transforming Objects
12. Character Formatting
13. Paragraph Formatting
14. Working with Styles
15. Working with Tables
16. Working with Long Documents
17. Interactive Documents
18. Packaging, Printing, and Exporting
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US