Graphic Design Class - Home Visit
- Colombo 10, Colombo, Sri Lanka
- Posted by Rich IT Solutions
- 2017/02/23 19:44:52 GMT
- Medium Sinhala
- Class Type Home Tuition
- Cover Area Colombo Area
Ad Details
මෙම පාඨමාලාව Graphic Design පිලිබඳ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද නිවසට පැමිණ උගන්නවන විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර Graphic Design ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි.
මෙම පාඨමාලාව සකස් කර අත්තේ,
===============================
- දැනට කේෂ්ත්‍රය තුල සිටින අය
- Graphic Design පිලිබඳ වැඩිදුර ඉගනීමට උනන්දුවක් දක්වන අය
- Graphic Design සම්බන්දයෙන් රැකියාවට යාමට බලාපොරොත්තුවන අය
- ව්‍යාපාරික කටයුතු සඳහා Design යොදා ගැනීමට බලාපොරොත්තු වන අය
- විශේෂයෙන් Fiverr.com, Upworks.com, DesignCrowd.com, Freelance.com, 99design.com වැනි Freelance කේෂ්ත්‍රය තුල වැඩකරන සහ වැඩකිරීමට බලාපොරොත්තු වන අය සඳහා වේ.
පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ආවරණය වේ.
මෙම පාඨමාලාව මස 6 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.
මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
==========================================
• Introduction of Graphic Design
• Elements of Design
• Design Concept
• Color theory
• Typography
• Draw and sketch
• Image Types & File formats
• Raster Graphic Application – Adobe Photoshop
• Vector Graphic Application – Adobe Illustrator
• Desktop Publishing Application – Adobe InDesign
• Printing Technology
• Modern Graphic Design Techniques
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US