WordPress Web design - Class
- Colombo 10, Colombo, Sri Lanka
- Posted by Rich IT Solutions
- 2017/02/23 20:00:47 GMT
- Medium English
- Class Type Home Tuition
Ad Details
මෙම පාඨමාලාව WordPress Web design පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර WordPress ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි. මෙම පාඨමාලාව සකස් කර අත්තේ දැනට කේෂ්ත්‍රය තුල සිටින අය සහ WordPress පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන යට වේ.
WordPress යනු දැනට CMS(Content Management System) වලින් ජනප්‍රියම CMS එක වන අතර මේ මගින් Code ලිවිමකින් තොරව ඉතා උසස් ගනයේ Website එක්කක් ඉතා පහසුවෙන් නිර්මාණය කරන අන්දම මුලසිට සරලව කියාදෙනු ලබයි.
මෙම කඩිනම් පාඨමාලාව සති 5 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.
මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
=====================================================
• Introduction of WordPress
• Host WordPress in Local and Web
• Configaration WordPress
• WordPress interface overview
• Creating posts and pages
• Formatting text
• Publishing Post and Pages
• Adding images, audio, and video
• Editing posts and pages
• Customizing themes and menus
• Work with widgets
• Extending WordPress with plugins
• Users profiles and privileges
• Configuring settings
• Keeping WordPress up to date and secure
• WordPress Child Themes
• SEO in WordPress
• Custom styling
• Using Fonts with WordPress
මෙය තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් සහභාගී වියහැකි අතර 4 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා 20% ගාස්තු අඩු කිරීමක් ලබා දේ.
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US