50 Egg incubator බිත්තර රක්කවන යන්ත්‍ර

Rs 5,900
Please Note this ad has been expired..!

Ad Details
✳️✳️ Hightech Incubators-Pilimathalawa ✳️✳️
බිත්තර රක්කවන යන්ත්‍ර / ඉන්කියුබේටර්
(50 Egg Incubators - Brand New )
✔️බිත්තර 25, 50, 90, 200 යනාදී ධාරිතා වලින් පවතී.
( මිළදී ගත හැකි ස්ථාන:පිළිමතලාව /
කොළඹ පිටකොටුව-කේසර් වීදිය / මාතර - කැකණඳුර / මහනුවර-රජ වීදිය
කුරුණෑගල- පන්නල )
⏺️ බිත්තර ධාරිතාව:
????කුකුල් බිත්තර:- 50
????වටු වැනි කුඩා බිත්තර විශේෂ:- 80 - 100
✔️ අපගේ විශේෂතා:-
☑️ මාස 6ක පූර්ණ වගකීම.!
☑️ උසස්ම තත්වයේ පාලක පරිපථ, ඩිජිටල් ආර්ධතාමාන සහ අනෙකුත් උපාංග පමණක් බාවිතා කර ඇත.
☑️ 100%ක් උසස් ක්‍රියාකාරිත්වය පිළිබඳ පූර්ණ වගකීම.!
☑️ 100%ක් පරිහරණයට ආරක්ෂිත අයුරින් නිපදවා ඇත.
✔️ රිජිෆෝම් බඳ ඉතා හොඳින් තාපය රඳවා ගන්නා බැවින් ලී, ප්ලාස්ටික් සහ තහඩු වල මෙන් නොව නොකඩවා පැය 8-12 ක් පවා විදුලිය නොමැති වුවද බිත්තර වල ජීවී බවට කිසිඳු හානියක් සිදු නොවේ.!
✔️ එසේම ලී, ප්ලාස්ටික් සහ තහඩු වල තාපය ඉක්මනින් පිටවන බැවින් නිරන්තරයෙන් බල්බ/ Heating coil ක්‍රියාත්මක වන බැවින් විදුලි වැය වීම වැඩි අතර රිජිෆෝම් බඳ නිසා විදුලි වැය වීම ඉතාමත් අවමයි.
◾නිවසේ සිට වැඩි වියදමකින් තොරව, අමතර ආදායමක් උපයා ගැනීමට කළ හැකි සාර්ථක ව්‍යාපාරයක් ලෙස කුකුළන්, වටුවන්, තාරාවන්, කලුකුන් සහ විවිධ මිළ අධික කුරුළු (පරෙවියන්,African gray,parrot,finch,love birds) වැනි සතුන් බෝ කිරීම හැඳින්විය හැකිය.
◾එහිදී බිත්තර සඳහා සතුන් බෝකර ගැනීම සහ සමහර මිලෙන් වැඩි වර්ග වල පැටවුන් බෝකර විකිණීම මඟින් හොඳ ආර්ථික වාසියක් ලබා ගත හැකිය.
◾ස්වභාවිකව සමහර සතුන් වර්ග විසින් බිත්තර හරි ආකාරව රැකීම සිදු නොකිරීම සහ එක් වරකට සාර්ථකව රැකීමට තැබිය හැකි බිත්තර ප්‍රමාණය සීමා සහිත වීම සහ වෙනත් හේතු නිසා ගැටළු මතුවේ.
◾වෙළදපොලේ ඇති ආනයනික ඉන්කියුබේටර් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලු පැවතී.
◾අපගේ නිෂ්පාදන උසස්ම තත්වයේ ක්‍රියාකාරිත්වය සහිතව නවීන තාක්ෂණයට අනුකූලව වගකීමක් සහිතව දැරිය හැකි මිලකට ලබා ගත හැකිය.
◾මිළදි ගැනීමේ සිට බිත්තර මඟින් පැටවුන් ගබා ගැනීම තෙක් සියලුම මඟ පෙන්වීම් නොමිලේම සැපයේ.
⚠️️සැලකිය යුතුයි:- යන්ත්‍රයක වැදගත්ම කොටස් වන්නේ යන්ත්‍රයේ පාලක පරිපථ (controllers) වේ. අඩුමිලට ebay වැනි අතරමැදියන් මගින්ද පරිපථ ලබාගත හැකි වුවත් බාල පරිපථ වල කල්පැවැතිම, නිවැරදි ක්‍රියාකාරිත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැක.
✔️අපගේ යන්ත්‍ර සඳහා යොදා ඇති සියළුම පාලක පරිපථ වසර 3.5 ක සිට චීනයේ ප්‍රමුඛතම නිෂ්පාදනාගාරයකින් පමණක් සෘජුව ආනයනය කිරීම සිදුකරනු ලබයි.
✔️යොදා අැති අනෙකුත් උපාංගද උසස්ම තත්වයේ උපාංග පමණි.
( ❎ අඩුමිලට නිමවන යන්ත්‍රයක ඒකාකාර තත්වයන් නොපවතින බැවින් ප්‍රතිථල අඩු වන අතර ලැබෙන පැටවුන් නිරෝගි පැටවුන් නොවීමටද ඉඩ ඇත.‼️)
✔️අපගේ යන්ත්‍ර පුරා සියළුම බිත්තර වලට එකම තත්ව ලැබෙන සේ යන්ත්‍රය සැළසුම් කර නිමවා ඇති බැවින් චීනයෙන් ගෙන්වන සමහර යන්ත්‍ර හෝ මෙරට අඩුමිලට නිපදවූ යන්ත්‍ර වල මෙන් ප්‍රතිථල අඩුවන්න‍ේ නැත.
✔️අළුත්,සරු බිත්තර වලින් 100% ම පැටවුන් ලැබෙන බවට වගකියනු ලැබේ.!
????බඳ- සෘජුෆෝම් සහ ප්ලාස්ටික්
✔️විදුලිය නොමැතිව වුවද පැය 8- 12 කට වඩා කාලයක් පැවතියද බිත්තර වලට කිසිඳු හානියක් සිදු නොවේ. (ලී සහ ප්ලාස්ටික් වල මෙන් නොව ඝෘජුෆෝම් නිසා උෂ්ණත්වය හොඳින් රඳවා ගන්නා අතර විදුලිය වැයවීමද ඉතාමත් අවම වේ.)
✔️LED තිරය මඟින් උෂ්ණත්වය සහ ආර්ධතාවය පෙන්නුම් කරයි.
✔️යන්ත්‍රය විසින් උෂ්ණත්වය ස්වයංක්‍රීයව පාළනය කරගනී.
✔️ඇතුලත ඇති fan එක මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය සහ ආර්ධතාවය යන්ත්‍රය පුරා නියතව තබා ගනී.
✔️බිත්තර හැරවීම ඉතා පහසු කිරීමට පහසු ක්‍රමයක් සහිතයි.
✔️භාවිතය සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සහ මඟපෙන්වීම් නොමිලේ සැපයේ.
Features:
This brand new Digital Egg Incubator is perfect for industrial or home use .
Brand New and high quality.
Made of EPS foam material, good insulation performance and uniform temperature.
Suitable for breeding eggs of various sizes and easy to use.
It can hatch chicken, dove, quail or other little fertile bird eggs. duck, goose and peacock eggs!
High precision temperature controller.
High hatching rate.
LED display shows temperature, humidity
Built-in fan to circulate air-flow for even temperature and humidity
Transparent glass for visibility of eggs hatching
This is a semi-automatic incubator, which requires manually turning the egg 3 times a day.
Imitation of hen hatching body temperature.
Item Name: Incubator
Suitable for: Quail Eggs,chicken Eggs, Duck Eggs, Dove, African gray,parrot,finch,love birds Eggs
Egg Capacity: 50(Approx.)
Voltage: 220V
↪️මිළදී ගත හැකි ස්ථාන
☑️ පිළිමතලාව
✔️ කොළඹ පිටකොටුව-කේසර් වීදිය
✔️ මාතර - කැකණඳුර
✔️ මහනුවර-රජ වීදිය
✔️ කුරුණෑගල- පන්නල
???????????? මුඳල් තැම්පත් කර දිවයින පුරා දින දෙකක් තුළ කුරියර් මඟින් බෙදා හැරීමේ හැකියාවද පවතී. ????????(කුරියර් ගාස්තුව රු.450/=ක් පමණ.එය යන්ත්‍රය ලැබුනු පසු ගෙවිය හැක.) ????????????
FB පිටුව: https://www.facebook.com/HighTech-Incubators-1453605748079370/

  • Email to a Friend

Call Seller

0772810964Contact publisher

Promote your ad View details & pricing

Visit Shop

This user hasn't registered with Mydream.lk.
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.

Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.

Advertise your brand with us.

ADVERTISE WITH US

Car for sale in Sri Lanka, Cars in Sri Lanka

Buy and sell used cars

Brand new car prices in sri Lanka

Cars in sri Lanka

Car for sale Sri Lanka

motorbikes and other vehicles for sale in Sri Lanka

Top brands including Toyota, Nissan, Honda and Suzuki Maruti

Vehicle for sale in Sri Lanka

Free classified website in sri lanka

ikman free classified network sri lanka.

Post your ad for 100% free

Apartments and real estate for sale and to rent in Sri Lanka

View listings for property in Sri Lanka

Find the cheapest rates for apartments

commercial and residential properties

land and plots for sale in Sri Lanka

Best commercial lands in Sri Lanka

ikman karanna - Post your ad for FREE

Apartments for rent in Colombo

Apartments for sale in Colombo

Apartments for sale Sri Lanka

Colombo Apartments

Post free property ads on mydream.lk sri lanka

New and used electronics for sale and wanted in Sri Lanka

Find great deals for used electronics in Sri Lanka

mobile phones for sale in sri lanka

mobile phones prices in sri lanka

All Mobile Phone Brands in Sri Lanka

computers, laptops, TVs, home theatres in Sri Lanka

Camera for rent

Samsung, LG, Korian, Japan, Microsoft, OPPO

ikman - #1 FREE Classified network in Sri Lanka.

OCTA mobiles in sri lanka

Free mobile ads in sri lanka

Post free classified ads sri lanka

Mydream #1 Classified Network in Sri Lanka.

Education services and items in Sri Lanka on mydream.lk

Buy and sell books and magazines

best institute for an degree in sri lanka

spoken english class in sri lanka

MBA in sri lanka

ikman cars, jobs, houses, apartments for sale in sri lanka

Business management degrees in sri lanka

classes and other educational resources in Sri Lanka

NIBM, SLIIT, NSBM courses in Sri Lanka

Mydream.lk, Buy, Sell, Smile...

Mydream.lk, Nescafe Machine for sale in Sri Lanka.

Latest Mobile phone prices Oppo, Samsung, LG, Nokia Android in Sri Lanka.