Pulse Oximeter
- Gelioya, Kandy, Sri Lanka
- Posted by www.gadjemetics.com
- 2021/09/23 02:07:01 GMT
Ad Details
ඇඟිල්ල හා මීටරයේ ඇඟිල්ල දමන කොටස ටිෂු කඩදාසියක් මගින් සර්ජිකල් ස්පිරිත්තු වලින් පිරිසිදු කර ගන්න.
ඇඟිල්ල ඇතුලටම දමා ස්විචය ක්‍රියාත්මක කරන්න.
ඇඟිල්ල නොසොල්වා තැබීමෙන් වඩා නිවැරැදී දත්තයන් ලබා ගත හැකි වේ.
ඔක්සිමීටරය බාල තත්වයේ දැයි බලා ගැනීමට එය තුලට පෑනක් දමා ක්‍රියා කරවා බලන්න.
නිවැරදි උපාංගයක කිසිදු අංකනයක් නොපෙන්වයි.
රුදිර ඔක්සිජන් මට්ටම - 70%- 99%
නාඩි වැටීමේ සාමාන්‍ය - 30BPM - 240BPM
ක්‍රියා නොකරන අවස්ථාවන්හි බැටරි ගලවා තබන්න.
ක්‍රියා කරවීමට ප්‍රථම බැටරි හොද දැයි බලන්න. -----------------------------------------------------------------------------
Clean the finger and meter area with a tissue paper and surgical spirits.
Put your finger inside and activate the switch.
More accurate data can be obtained while you keep the finger in still.
Put a pen in the Oximeter to see if it is in Defective condition.
No numbering is displayed on the defective device.
Blood oxygen level - 70% - 99%
Pulse average - 30BPM - 240BPM
Remove batteries when not works
Related listings
-
Pulse oximeter SpO2 Sensor for SALE in Sri Lanka Medical Equipment & Supplies
Check with seller- Rajagiriya (Colombo)
- 2021/02/21 18:14:51 GMT
Nano Zone Trading offers best quality pulse oximeter SpO2 sensor for an affordable price in Sri Lanka. Pulse oximetry is...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US