MANEL GARDEN SERVICES GRASS & INTERLOCK
- Kaduwela, Colombo, Sri Lanka
- Posted by fernando
- 2017/09/04 15:51:05 GMT
- Brand NEW
- Model NEW
- Warranty NEW
Ad Details
MANEL GARDEN MAKING LANDSCAPING
උද්‍යාන නඩත්තු කිරිම ඇතුළු සියළුම උද්‍යාන අලංකරන සේවා සදහා වගකිමක් සහිතව දිවයින පුරා සේවාව අප වෙතින්,
බිම අතුරැම් ගල් (ඉන්ටලොක්) විවිධ මාදිලියේ
*තත්වයෙන් උසස් තණ පිඩලිදිවයිනේ අවම මිලට අපගෙන් ලබා ගත හැක.*
ගෙවතු අලංකරණය , උද්‍යාන අලංකරණය , පිඩැලි ඇල්ලීම , ආදී සියලු අලංකරණය ඔබට අවශ්‍ය පරිදි ඔබට සිතැඟි පරිදි දිවයින පුරා පහසු මිලට අප විසින් සේවා සපයනු ලැබේ.
.
* Garden Design | උද්‍යාන නිර්මාණය හා අලංකරණය
* Landscaping | භූමි සැකසීම
* Grass Supplier | ඔිනෑම වර්ගයක තණ පිඩැලි සැපයීම හා අැතිරීම
* Plant Supply & Planting | විසිතුරු පැළ සැපයීම සහ සිටුවා දීම
* Interlock paving and maintaining | බිම් අැතුරුම් ගල් එලීම
* Gravel paving | බොරළු අැතිරීම
* Irrigation System | පැළ සහ තණකොල සදහා ජළ සැපයුම් පද්දති සැකසීම
* And all kind of Garden & landscaping Service
* සහ සියළුම වර්ගයේ ගෙවතු නිර්මාණකරණ සේවා සැපයීම
As your requirement with best quality & Low price
ඔබට අවශ්‍ය පරිදි, ඉතා සාධාරණ මිලට, ඉහළ ගුණාත්මක විශ්වාසනීය සේවය
Our Garden Service Supply
** Home Garden
** Holiday Resort Garden
** Hotel Garden
** And Other all Garden Services
..............................................................................................................
We Always
Creating a Beautiful Garden takes time effort and knowledge. If you don't have the time or no longer able to manage your Garden as you would like, then we would like to help you.
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US