Data Entry, Ad Posting & Form Filling Job
- Kurunegala, Kurunegala, Sri Lanka
- Posted by E-zone Advertising
- 2017/08/11 05:03:59 GMT
- Closing Date 2017-08-20
E-zone Advertising
is Now hiring- Part time
- It's better to have Computer Literacy
E- Mail : [email protected]
Mobile : 071-7446030
Ad Details
ඔබගේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින දියුණු වන හැකියාවට රැකියාවක්..
ඔබගේ පහසුව පරිදි Full Time හෝ Part Time ලෙස අප හා සම්බන්ද විය හැකි අතර ස්ත්‍රී පුරුෂ භාවය හෝ වයස ගැටලුවක් නොවේ.
මෙම රැකියාව සදහා සම්බන්ද වීමට ඔබ සතුව පරිගණකයක්, ඉන්ටනෙට් සබදතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුය. (Part Time සම්බන්ද වන්නේ නම් ඔබ සතුව පරිගණකයක් හා ඉන්ටනෙට් සම්බන්දතාවයක් තිබීම අනිවාර්ය නොවේ) මීට අමතරව වැඩ කිරීම සදහා දිනකට අවම වශයෙන් පැයක්වත් යෙදවිය හැකි විය යුතුය. ඔබගේ පහසුව අනුව දවසේ ඕනෑම වෙලාවක් මේ සදහා යොදා ගත හැකිය. පුහුනුව හා උපදෙස් දවසේ ඕනාම වේලාවක අපට කතා කිරීමෙන් ලබාගත හැකිය.
# ඔබගේ කැපවීම මත පළමු මස ඇතුලත රු: 33,000/-ක සහතික කල ආදායමකට හා ඉන් ඉදිරියට සෑම මසකම රු: 50,000/-ට වැඩි සහතික කල ආදායමකට ඔබට පහසුවෙන් ලගා විය හැකිය. (ආදායම 100% සහතිකයි)
මේ සදහා අපගේ Data Entry පැකේජය මිලදී ගත යුතු අතර වැඩ කරගෙන යාම සදහා අපගේ වෙබ් අඩවිය වන www.ezonelk.com වෙත පිවිසීමට Logging User Name හා Password ලබා ගත යුතුය.
# පළමු මස ඇතුලත අවම වශයෙන් ඔබගේ පැකේජ ගාස්තුව පමණක්වත් ඔබට උපයා ගත නොහැකි උවහොත් ඔබගේ පැකේජ ගාස්තුව ආපසු ඔබ වෙත ලබා දීමටද අපි කටයුතු කරන්නෙමු.
වැඩි විස්තර සදහා 071 7446030 වෙත ඇමතුමක් ලබාදෙන්න.
**වැදගත් - ඔබ ඇමතුමක් ලබා දෙන්නේ නම් මෙම දැන්වීම ලියාපදිංචි කර ඇති අංකය වන "49036" අංකය, ඇමතුමට පිළිතුරු ලබා දෙන අපගේ කලමනාකාරතුමා වෙත සදහන් කිරීම අනිවාර්ය වේ.
Related listings
-
COMPUTER OPERATORS Other Jobs
Check with seller- (Colombo)
- 2016/12/24 02:19:37 GMT
This is the new job vacancy. we have all the job types for you. If you...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US