Data entry & Add Posting
- Nuwara Eliya, Nuwara Eliya, Sri Lanka
- Posted by Priyanthi
- 2017/09/01 07:25:15 GMT
- Closing Date 2017.09.15
Ezone - Kurunegala
is Now hiring- Part time
- 33000
Ezone - Kurunegala - 0703402030
Ad Details
Data Entry Ad Posting & Form Filling Job
ඔබේ දැනුම, උනන්දුව හා කැපවීම මත දිනෙන් දින දියුණු වන හැකියාවට රැකියාවක්...
එන්න අප සමග එක්වන්න...
මෙම රැකියාවට සම්බන්ධ වීමට නම් ඔබ සතුව පරිගණකයක් , ඉන්ටනෙට් සම්බන්ධතාවයක් හා පරිගණක දැනුම තිබිය යුතුයි. මීට අමතරව වැඩ කිරීමට අඩුම දිනකට පැයක් වෙන් කර ගත යුතුයි. දවසේ ඕනෑම වෙලාවක් ඒ සඳහා වැඩ කල හැකිය. සියලු උපදෙස් හා පුහුණුව ඕනෑම වේලාවක අපට කතා කර ලබා ගත හැකිය.
- ඔබගේ කැපවීම මත පළමු මස ඇතුළත රු.33000/- ක සහතික කළ ආදායමක් සහ ඉන් ඉදිරියට සෑම මසකම රු.50000/- ට වැඩි සහතික කළ මාසික ආදායමක් (ආදායම 100% සහතිකයි )
- මේ සඳහා අපගේ Data Entry පැකේජය මිලදී ගෙන, වැඩ කිරීම සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසීමට Logging User Name හා Password ලබා ගත යුතුය.
- පැකේජ ගාස්තුව රු.9000/- කි. ( පුහුණුව සමඟ )
- පළමු මස ඇතුළත අවම වශයෙන් ඔබගේ පැකේජ ගාස්තුව පමණක්වත් ආවරණය නොවේ නම් ඔබගේ පැකේජ ගාස්තුව නැවත ආපසු ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
- Full time හෝ Part time ලෙස අප සමග සම්බන්ධ විය හැක.
send your CV to: [email protected]
Ref. code - 13526
Contact - 0703402030
Related listings
-
COMPUTER OPERATORS Other Jobs
Check with seller- (Colombo)
- 2016/12/24 02:19:37 GMT
This is the new job vacancy. we have all the job types for you. If you...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US