Salesmen
- Hettipola, Kurunegala, Sri Lanka
- Posted by Rasandika Gulanawatta
- 2017/12/26 15:43:54 GMT
- Closing Date -
Heart $ Beat Advertising
is Now hiring- Full-time
- 20000-85000
- -
- -
-
Ad Details
??## මෙන්න ඔබට අනගි අවස්ථාක් …
Cover කරගන්න බැරි target නිසා රැකියාව එපා වෙලාද ?
ගෙවන salary / commission මදිද ?
Job එක ඒකාකාරී නිසා boring වෙලාද ?
මෙන්න විසදුම …
එක්වන්න අප සමග
ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක අලෙවි නියොජිතයෙකු ලෙස පටන් අරන් ඉතා කෙට් කලයක් තුල කලමනාකරණ ක්ෂේත්‍රය දක්වා ඉහළ යාමට අදම සෙවයට එක්වන්න..
Requirements
==============
# වයස අ:වු 18-28 අතර
# බස්නාහිර පළාතින් විශේෂයි
# good communication skills (පරිභොගිකයන් සමග හොඳින් අදහස් හුවමාරු කරගැනිමෙ හැකියව)
# කන්ඩායම් හැගිමෙන් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුයි
Benefits
============
# වැටුප රු 55000 ඉක්මවයි
# කිසිම අය කිරීමකින් තොරව පුහුණුව සමග අවශ්‍ය දැනුම ලබාදිම
# ETF / EPF
# රකෂණාවර්ණ
# විදෙස් සංචාර
# කෙට් කලයක් තුල දක්ෂතාව මත උසස්වීම්
# දිවයින පුරා ව්‍යාප්ත ශාකා ජාලයක් ඇති නිසා උපන් නගරයේම සෙවය කිරිමෙ අවස්ථාව
# no need experience ( පුහුණු හො නුපුහුණු )
ගැහැණු/ පිරිමි දෙපාර්ෂයටම අයදුම් කල හැක.
Ref No: 0223G
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US