Care Giver Vacancy - Japan (සාත්තු සෙවිකා - ජපානය)
Check with seller
- Talawatugoda, Colombo, Sri Lanka
- Posted by Sanadee Enterprises
- 2017/03/21 09:56:53 GMT
Please Note this ad has been expired..!
SIBIC Japanese Center
is Now hiring- Full-time
- JLPT / NAT / Caregiver /Nursing
SIBIC Japanese Center, Thalawathugoda.
Ad Details
සාත්තු සෙවිකා - ජපානය.
Care Giver - Japan.
ජපානයේ ඉගෙන ගන්න ගමන් රැකියා.
අවම සුදුසුකම්
අ. පො.ස. උසස් පෙළ පෙනී සිටීම ,
වයස අවුරුදු: 17-35 කාන්තාවන් සදහා,
JLPT / NAT විභාග සමත් වී ඇත් නම් ඉකමනින් පිටත් වීම්.
Caregiver /Nursing අධ්‍යයනය/පළපුරුද්ද අමතර සුදුසුකමකි.
ජපන් භාෂාව සහ සාත්තු සේවා පාඨමලාවෙන් පසු ජපානයේ සාත්තු සේවිකා(Care Giver) රැකියා සදහා විසා.
අප විසින් පහත සේවා වන් සපයනු ලැබේ.
බැණ්කු ණය පහසුකම් සදහා හදුන්වා දීම
ජපානයේ ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් සැපයීම.
ජපන් භාෂාව සදහා පන්ති.
ජපානයේ අර්ධ කාලීන රැකියා සැපයීම
සීමිත අවස්ථාවන්
වැඩිවිස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න:
SIBIC Japanese Center - Thalawathugoda.
Ms.Nadeeka Hettiarachchi - 0777470057
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US