Two storied luxury house for sale - Kandy
- Peradeniya, Kandy, Sri Lanka
- Posted by Nimal
- 2019/05/20 15:09:29 GMT
Key Details
- For sale
- 5
- 2
- Good condition
- 2500
- 23
- 2
- 0
Other characteristics
- By Owner
Ad Details
A two storied luxury house for sale located 1km away from Plogahamula – Aladeniya road at Kandy – Colombo main road. The house located within a calm and peaceful environment viewing the Hanthana Mountain range.
• 5km to Kandy town,
• About 2km to Peradeniya town, Peradeniya university and teaching hospital.
• Ground floor – 3 bed rooms, living room, bath room.
• Upper floor – 2 bed rooms, living room, bath room, kitchen and open verandah.
• Tap water, well water, electricity, telephone (Slt) CCTV syastem and a gate with surrounding parapet wall.
• 23 perches land with clear deed.
• House with furniture (if necessary),
• Prices can be negotiated after inspection.
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්ගහමුල හන්දියේ සිට අලදෙනිය මාර්ගයේ සැතපුම් 1 ක් දුරින් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත. හන්තාන කඳුවැටිය පෙපෙන මානයේ නිසංසල සාමකාමී පරිසරයක පිහිටා ඇත. මහනුවර නගරයට කි.මී. 5 ක් ද, පේරාදෙණිය නගරය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය ශික්ෂණ රෝහලට කි.මී. 2ක් පමණ ද, දුරකින් පිහිටා ඇති අතර, සුපර් මාකට්, ඇතුළු අනෙකුත් පොදු පහසුකම් ඉතා කෙටි දුරක් ඇතුළත පිහිටා ඇත. මෙම නිවසෙහි බිම් මහල නිදන කාමර 3ක් ද, විසිත්ත කාමරය, නාන කාමරයකින්ද, ඉහල මහල නිදන කාමර 2 ක්, විසිත්ත කාමරය, නාන කාමරය හා මුළුතැන් ගෙයකින් හා විවෘත බැල්කනියකින් සමන්විත වේ. නල ජලය, ලිං ජලය, විදුලිය, දුරකථන (SLT) පහසුකම් හා ගේට්ටුව, තාප්පය සමඟ CCTV කැමරා 8කින් සමන්විත ආරක්ෂක පද්ධතියක් සවිකර ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත ඉඩම පර්චස් 23 ක් වන අතර, සඳුන්, සාදික්කා, කරාඹු, කොස්, පේර ආදී ගස් වර්ග රාශියක් පිහිටා ඇත. අවශ්‍ය නම් ගෘහ භාණ්ඩ සමඟ ලබා දීමට පුළුවන. නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිලගණන් සාකච්ජා කිරීමට පුළුවන.
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
Modern Apartment for Immediate Sale Houses - Apartments for Sale
Check with seller- Battaramulla (Colombo)
- 2021/09/05 18:26:41 GMT
Description A modern apartment located in Koswatta Battaramulla with easy access to Supermarkets , Hospitals, Highway &a...
-
house for sale in kottawa Houses - Apartments for Sale
Rs 24,000,000- Kottawa (Colombo)
- 2021/01/07 12:57:18 GMT
කොට්ටාව නගරයට ඉතා ආසන්නව පිහිටි සියලු පහසුකම් සහිත නිවස සහ ඉඩම විකිණීමට 1. Perch 8.35 2. Clear document 3. Approved docu...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US