PMA METER - GPS based Taxi Meter
- Rajagiriya, Colombo, Sri Lanka
- Posted by Ceffectz (Pvt) Ltd
- 2018/06/04 10:45:21 GMT
Ad Details
PMA Meter ශ්‍රී ලංකාවේ ප්‍රථම GPS තාක්ෂණයෙන් යුත් ටැක්සි මීටරය වන අතර එය වර්තමාන රියදුරු මහතුන්ට වඩාත් ගැලපෙන ලෙස පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිපදවා ඇත.
ඔබේ ඇන්ඩ්රොයිඩ් දුරකථනයට මෙම යෙදුම බාගත කර එසැනින් මීටරය භාවිතා කරන්න.
රියදුරුගේ සියලු තොරතුරු ඇතුලත් කල හැක.
ඉතා පහසුවෙන් බ්ලූටූත් ප්‍රින්ටරයක් සවිකිරීමේ හැකියාවද ඇති අතර ParkMeApp යෙදුම මගින් පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික රිසිට් පතක්ද නිකුත් කල හැක.
PMA METER භාවිතා කල යුත්තේ ඇයි?
• ඔබේ වාහනයට කිසිඳු හානියක් නොමැත
• වෙනත් මෙවලම් ඕනම නෑ!
• ඉතාමත් සුළු නඩත්තු ගාස්තුවක්
• ඕනෑම අයෙකුට, ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට යෙදුම පහසුවෙන් ලබාගෙන භාවිත කල හැක
• ආකර්ශණීය හා සියලු තොරතුරු වලින් සමන්විත දරශන තිරය
• ඕනෑම කුලී රථ වර්ගයකට භාවිත කල හැකි වීම.
ඔබට පහසු ගෙවීමේ ක්‍රමයට PMA METER අදම ලබාගත හැකිවේ.
PMA METER මිල: රු. 5,500/=
එක වර ගෙවීමේදී විශේෂ මිල: 4,500/=
පහසු ගෙවීම;
මුලික ගෙවීම රු. 1,500/= සහ රු. 2,000/= X මාස 2ක්
සම්පූර්ණ ගෙවීම කර ලබාගන්න මීටර් සඳහා නොමිලේ ලබාදෙන උපාංග;
• මීටර් ටැක්සි ස්ටිකර්
• ෆෝන් ස්ටෑන්ඩ්
• ෆෝන් චාජරයක්
PMA METER අදම ලබාගෙන කුලී රථ සේවයේ නවතම අත්දැකීම විදගන්න.
දුරකථනය / වට්ස් ඇප් / වයිබර් : 077 146 7788
https://www.youtube.com/watch?v=ksojwjx6w5w
www.parkmeapp.com/pmameter/
අදට ගැලපෙන අපට හරියන මීටරේ!
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
අලෙවි නියෝජිතයන් සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන GPS ටැක්සි මීටරය වන PMA METER දිවයින පුරා අලෙවි කිරීම සඳහා අලෙවි නියෝජිතයන් බඳවා ගැනේ!
ඔබත් දිවයිනේ කාර්යබහුල ස්ථානයක ව්‍යාපාරයක් හිමි අයෙකු නම් ඔබටත් මේ සඳහා අයදුම කළ හැක.
ඔබේ සෑම අලෙවියක් සඳහාම සුවිශේෂි ප්‍රතිලාභ හිමි කරගන්න.
ඔබත් අදම අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: 077 146 7788
997/36, පාර්ක් පටුමග, වැලිකඩ, රාජගිරිය
https://www.parkmeapp.com/pmameter/
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US