නවක DJ වාදක ශිල්පීන්ට DJ ගීත 9000 ක්
- Kaduwela, Colombo, Sri Lanka
- Posted by pradeep heshan
- 2015/09/30 12:38:56 GMT
Ad Details
DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 9000 කට වඩා
----
මංගල උත්සවයකදී මනාල යුවළගේ පැමිණීම, පහන් දැල්වීම,කේක් කැපීම සහ පිටත්ව
යෑම ,යන සියළු අවස්ථා සදහා වාදනය කල යුතු ගීත පිලිවලට ඇතුලත් කර ඇත ....
( මංගල උත්සවයේ මුල් කාලසීමාව සදහා අලංකාර ගී අනුවාදන 350 ක් පමණ
නොමිලේ DJ ගීත වලට අමතරව මෙම DVD වලටම ඇතුලත් කර ලබාදෙනු ලැබේ..)
-----
1 - සියළුම ගීත එකම VOLUME ප්‍රමාණයටම සකසා ඇත..
2 - ඔබට ගීත වල කිසිදු සංස්කරණයක් කිරීමට අවශ්‍ය නැත..එක වරම ඔබේ DJ
ප්‍රසංගය සදහා යොදා ගත හැක..
3 - 6/8 , 2/4 , 4/4 , TECHNO , HIPOP ,HOUSE ඕනෑම ආකාරයක ගීත අඩංගුය.
( NONSTOP ගීත ද අඩංගුය.)
4 - සිංහල , දමිළ , හිංදි , ඉංග්‍රීසි භාෂා සියල්ලන්ගෙන්ම අඩංගුය..
5 - නවතම ගීත පැරණි ගීත , RE MIX ගීත 7000 කට වඩා ඇතුලත්ය.
6 - පැය 1 ට, පැය 1 1/2 ට, පැය 2 ට, ..පැය 1/2 ට, විනාඩි 15 ට,
විනාඩි 10 ට ලෙස සාදන ලද NON STOP ද අඩංගුය.
7 - DJ වාදනය සදහා පිවිසි නවක ශිල්පීන් සදහා කිසිදු අපහසුවකින් තොරව තම
ප්‍රසංගය සාර්ථකව කර ගැනීමට මෙම ගීත උපකාරීවේ
ඔබගේ පහසුව සදහා මෙම ගීත සිංහල, දමිළ, හිංදි, ඉංග්‍රීසි ලෙස වෙන්වෙන්ව
FOLDERS ලෙස සකසා එම FOLDERS ද DRUMS BEATS අනුව TEMPO
අනුපිලිවලට වෙන්කොට ඇත.
8 - වෙනත් DJ වාදන ශිල්පීන්ගේ නම් ඇතුලත් නැත.. DJ වාදන ශිල්පීන්ගේ නම්
සියඵම සිංහල ගීතවලින් ඉවත් කර ඇති නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඔබට ඔබේ
ප්‍රසංගය සාර්ථකව කරගත හැක..( ඔබේම D J NAME ඵකක් තවමත් ඔබට
නැතිනම් ඵයද සාදා ගීත 150 කට ඇතුලත් කර දීමට හැක..මේසදහා අමතරව
රු- 4000/= ක මුදලක් අයකරනු ලැබේ ) D J NAME ඵකද වෙනම ඔබට ලබා දෙනු ලැබේ..
9 - ඔබට මෙම DJ SONGS වල තත්වය පරීක්ෂා කිරීමටඅවශ්‍යනම් ඔබේ email
ලිපිනය මාගේ ඡංගම දුරකථන අංකයට DJ යනුවෙන් TYPE කර SMS කරන්න
ඔබට තත්වය පරීක්ෂා කිරීම සදහා DJ SONGS කීපයක් email මගින් ලැබෙනු
ඇත.. )
10 - මෙම සියළුම DJ ගීත, ගීත 16 බැගින් වෙන් වෙන්ව AUDIO CD ලෙස සකසා
CD 110 ක CD PACK ඵකක් අයුරින් සකසා දීමට හැක.. මේ සදහා ගාස්තුව
රු.20 000 ක් වේ , එම මුදල අපහසු ඔබ මෙම DVD 3 ක පැකේජය මිලදී ගන්න..
මෙම DVD 7 ක පැකේජය තුලද එම DJ ගීතම අඩංගු වන අතර, එක ගීතයක් හෝ
අඩු වන්නේ නැත, ඔබගේ රුචිකත්වය මත එම ගීත වෙන් කර ඔබටම AUDIO CD සකසා
ගත හැක..
11 - ඔබට මෙම ගීත සියල්ල නැවත නැවත copy කරගත හැකි අයුරින් mp3 ආකාරයට
සකසා ඇත.. A GRADE DVD වල මා මෙම ගීත ඔබට ලබා දෙන බැවින් වසර 6 ක් පමණ කිසිදු අපහසුවකින් තොරව මෙම DVD ඔබට ලග තබාගත හැක.
12 - මෙය DVD 4 ක පැකේඡයක්වේ...අමතරව ගීත 3000 ක් පමණ මා නොමිලේ ලබාදෙනු ලැබේ..
* එම ගීත 3000 පමණක් DJ NAME සහිත වේ( මෙම ගීත 3000 ඔබගේ වාහනයේ හෝ නිවසේදී ඔබේ රසවින්දනයට යොදා ගන්න )
* මේ අනුව අමතර ගීත 3000 ද ඇතුලත්ව ඔබට ගීත 9000 කට වැඩි ගීත ප්‍රමාණයක් සහිත DVD 9 ක් ලැබෙනු ඇත
ඔබට ප්‍රසංගයකට එකවරම යොදා ගැනීමට පහසු අයුරින්, භාෂා 3 වෙන් වෙන්ව සහ beat
වෙන් වෙන්ව folder ලෙස සැකසූ DJ SONGS 9000 කටත් වැඩියෙන් ලැබෙනු ඇත..
-----
මෙම DVD පැමිණම ලබා ගන්නේ නම් අගනේය..පැමිණීමෙන් ඔබට නිවැරදිලෙස ගීත පරික්ෂාකර බලාම ලබාගත හැක..එයින් අප සියල්ලන්ටම සිදුවන අපහසුතාවන් අවම කරගත හැක...
පැමිණීමට අපහසු ඔබට මෙම පැකේජය ලගටම ගෙනැවිත් දීමට හෝ
එක් දින අධිවේගී තැපැල් සේවය මගින් ලගටම ලැබීමට සැලැස්විය හැකි..... ඒ සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ.........
----
පැමිණීමට නොහැකි ඔබට තැපැල් මගින් DVD ගෙන්වා ගැනීමට අවශ්‍යනම්
ඔබ විසින් මාගේ බැංකු ගිණුම් අංකය වෙත මුදල් දැමීමෙන් පසු පමණක් මා තැපෑල
වෙත DVD භාර දෙන බව කරුණාවෙන් සලකන්න
-----
( මෙම DVD ඔබ මා වෙතින් ලබා ගත් පසුද ..ඔබට හදීසියේ අවශ්‍ය වන්නාවු ගීත සහ
මා අලුන් නිර්මාණය කරන්නාවු DJ ගීත සියල්ලම මුදල් අය කිරීමකින් තොරව
ඔබට EMAIL මගින් හෝ තැපැල් මගින් ලබාදෙනු ලැබේ. )
ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක...
------
සැ.යු.-
.DJ වාදනයේ නිරත අයෙකුනම් මෙම ගීත යම් ප්‍රමාණයක් ඔබ ලගද තිබීමට
පුළුවන...ඔබ ලගතිබෙන ගීත මෙම පැකේඡයෙන් ඉවත්කර ඔබට අවශ්‍ය ගීත
අළුතින් ඔබට අවශ්‍ය ආකාරයට BEATS MIX කර මෙම පැකේඡයට ඇතුලත්කර
දීමට පුළුවන..ඔබ සාදාගත් ඔබේ DJ NAME එක සහිත වචන මාලාවක් ඇත්නම්
එය එම ගීත සදහා ඇතුලත්කර දීමට පුළුවන..
------
* ඔබට අවශ්‍ය DJ ලෙස සකසා නොමැති ORIGINAL ගීත A TO Z ලබා දීමට හැක...
මෙය DJ පැකේඡට අදාල නැත... ලංකාවේ පැරණි ,නවක ඕනෑම ගායක
ගායිකාවකගේ ගීත ලබා දීමට හැක..... මෙය DVD 10 ක පැකේඡයක් ලෙස
ලබා දෙනු ලැබේ...
මේ සදහා රු -5500 ක් වේ, ඔබට අවශ්‍ය ගායක ගායිකාවන්ගේ ගීත පමණක්
තෝරා දීමටද හැක...
-------රැවටිලි කරුවන්ට හසු නොවන්න,
---------------------------------------
හේෂාන් මියුසික් ස්ටූඩියෝ ''කඩුවෙල - රණාල'' ප්‍රදේශයේ පමණි. ශාඛා නොමැත..
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
SPD 20 ඔක්ට පෑඩ් ශිල්පීන් සදහා TONES Music / DJs
Rs 4,500- Ranala (Colombo)
- 2015/09/30 10:23:05 GMT
ONE MANE , FULL AND , 3 PEACE හි වාදනයෙහි යෙදෙන SPD 20 ඔක්ට පෑඩ් වාදන ශිල්පීන් සදහා TONES - SAMPLES --------------------...
-
ඕගන් වාදන ශිල්පීන් සදහා සියළුම TONES Music / DJs
Rs 4,500- Ranala (Colombo)
- 2015/09/30 10:18:58 GMT
ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට...., ---------------------------------------------...
-
මිඩිට්රැක්ස් 99000 සහ MP3ට්‍රැක්ස්17800 Music / DJs
Rs 3,500- Ranala (Colombo)
- 2015/09/30 10:14:44 GMT
කඩුවෙල - '' HESHAN MUSIC '' වෙතින් ඔබට මිඩි ට්‍රැක්ස් 99 000 ක් සහ MP3 ට්‍රැක්ස් 17 800 ක් -----------------------------...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US