මිඩිට්‍රැක්ස් 99000 සහ MP3ට්‍රැක්ස්17800

Rs 3,500
  • Ranala, Colombo, Sri Lanka
  • Posted by pradeep heshan
  • 2015/09/30 10:14:44 GMT
  • Company Name HESHAN MUSIC STUDIO
  • Telephone 0774844685
  • Contact Address heshan music studio , embulgama , ranala. kaduwela.
  • Facebook page heshanmusicstudio
  • Website heshanmusicstudio

Ad Details
කඩුවෙල - '' HESHAN MUSIC '' වෙතින් ඔබට
මිඩි ට්‍රැක්ස් 99 000 ක් සහ MP3 ට්‍රැක්ස් 17 800 ක්
----------------------------------
ශ්‍රී ලංකාව තුල MUSIC TRACKS නිර්මාණයේ වසර 24 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති , මිලදී ගැනීමෙන් පසුද නිර්මාණය වන්නාවූ නවතම ගීත tracks
නොමිලේ ලබාදෙන සහ ඔබට පසුව අවශ්‍යවන්නාවූ මෙහි අඩංගු නොවන ඕනෑමගීතයක්
සදහා නොමිලේ TRACKS නිර්මාණය කර දෙන්නාවූ ලංකාවේ එකම ආයතනය වන..,


(සියලුම TRACKS වල ගායකයාගේ කටහඩ පමණක් නොමැතිව අනෙක් සියළුමසංගීත
ඛණ්ඩ වාදනය වේ. ඔබේ හඩ මෙම ගීතයන්ට ඇතුලත් කර ඔබටම ඔබේම ගීත
ප්‍රමාණයක් නිවසේදීම සකසා ගත හැක ..එම ගීත ඔබේ හිතමිත්‍රාදීන්ට ලබාදෙන්න..
මේ සදහා අවශ්‍ය උප‍දෙස් ලබාදිය හැක)

ඔබේ නිවසේ ඔබ සංවිධානය
කරන්නාවූ ප්‍රිය සම්භාෂණය හෝ පවුලේ සාමාජිකයි සහභාගී වන්නාවූ ප්‍රිය සම්භාෂණය
හෝ හිතවතුන්ගේ විශේෂිත උත්සව අවස්ථාවන් හීදී ඔබේම හඩින් හෝ පවූලේ
සාමාජිකයින්ගේ හඩින් ගීත ගායනයේ යෙදී ඔබේ පෙම්වතිය, පෙම්වතා ,බිරිද ,
ස්වාමියා , දූ පුතුන් ,දෙමාපියන් හෝ හිතවතුන් පුදුමයටත්, සතුටටත් පත්කරන්න.
එම අවස්ථාව සියල්ලන්ටම සදා සොදුරු මතකයක් වනවා සේම නැතිවූ හිතවත්කම්
නැවතත් අලුත්වනු ඇත..
---
නිවසේ හෝ සාදයකදී ඔබට ඔබේ ප්‍රියතම ගීතය ගායනයට නිවසේදීම වාද්‍යශිල්පීන්
නොමැතිව තනිවම පුහුණු වීමටත් මෙම TRACKSඋපයෝගීකරගතහැක. එම පුහුණුවූ ගීතම ඔබේ පරිඝණකයෙන් හෝ ඡංගම දුරකථනයෙන් වාදනය කර සාදයේදී තනිවම හෝ යුග ගීත හෝ ගායනයේ යෙදීමට හැක..

----
ලංකාවේ පැරණි ගායකගායිකාවන්ගේ ගීත ට්‍රැක්ස් නවතම ගායකයන්ගේ TRACKS සහ මේ දිනවල ඡනප්‍රිය M.S. ප්‍රනාන්දු ..ජෝති, මිල්ටන් ,බෙග් , ක්ලැරන්ස් , මර්වින් , හරූන් වැනි අමරණීය මහත්වරුන්ගේ ගීත TRACKS එදා ඔබට ඇසුනු ඝොෂාකාරී බවින් තොර රසයෙන්ම ලබාදෙනු ලැබේ,..
--------- ----
මෙම TRACKS වාදනය කලහැකි අයුරු
------- ----
ඔබේ පරිඝණකයේ හෝ ඡංගම දුරකථනයේ HEAD PHONE OUT PUT එක MIXER එකකට හෝ AUDIO SOUNDS SETUP එකට සම්භණ්ධ කරන් ඉන්පසු ඔබට අවශ්‍ය TRACK එක PLAY කරන්න..
ඔබ ඕගනයක් පාවිව්චි කරන්නේ නම් USB PEN DRIVE එකකට මෙම ගීත TRACKS
දමා USB PEN DRIVE එක ඕගනයට සම්භන්ධකර ඔබට අවශ්‍ය TRACK එක තෝරා PLAY කරන්න.
----- ---- ----
* ඕගන් වාදන හෝ ගායනය නිවසේ සිට පුහුණුවන ඔබේ දරුවාට හෝ
ඔබේ පෙම්වතියට , පෙම්වතාට හෝ හිතවතාට තෑග්ගක් ලෙස ලබාදීමටද ඔබට හැක.

* විදෙස් රටවල සේවයේ නිරතවන අතරතුර සංගීත කටයුතුවල යෙදෙන ශ්‍රි ලාංකීය වාදන
සහ ගායන ශිල්පී ,ශිල්පිණි ඔබේ කාර්ය බහුලත්වය නිසා ඔබට සකස්කරගත නොහැකි
වන්නාවූ සියළුම ගීත TRACKS ලබා දියහැකිය
-------
1 - mp3 tracks 17 800 සහ midi tracks 99 000 කටත් වඩා අඩංගු DVD-11 ක පැකේඡයක් ලෙස මෙය
විකිණීමට ඇත. ලංකාවේ හා ලෝකයේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත tracks
නම් පිලිවලට FOLDER කර සකස්කර ඇත.
* මෙම පැකේඡය මිලදී ගන්නා ඔබට ඕගනයක් සතුනම් ඕනෑම මාදිලියේඕගනයකට යොදා ගැනීම සදහා beats ( styles ) 12 000 කට අධික ප්‍රමාණයක්සහ නවතම YAMAHA PSR S650, 750, 950 සදහා ඔබ මුදල් ගෙවා ලබාගතයුතු expensions TONS , BEATS ,මා මෙම පැකේජයේම අඩංගු කොට ඇත.
( INDIAN expension KIT එකට අමතරව දැන් 2015 - 05 වන මසසිට තවත් නවතම expension KIT 2ක් අඩංගුය..)

විවේකී අවස්ථාවල හෝ උත්සව අවස්ථාවල ඔබට රස විදීම සදහා අලංකාර
ගී අනුවාදන 500 ක් පමණ මේ සමග නොමිලේ ලබා දෙනු ලැබේ
------
NON STOP ගීතද මෙහි අඩංගුය.

2 - ඔබට පරිඝණකයෙන් ගීත නිර්මාණය කරගැනීමට අවශ්‍ය softwears සහ
උපදෙස් අවශ්‍යනම් සහනදායී මිලකට ලබා දීමට පුළුවන.
3 - කාර්ය බහුල ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට ඉතා කෙටි වේලාවකදී මෙම DVD- 11 ක පැකේඡය ලැබීමට සැලැස්විය හැකිය .

( ලෝකයේ ඕනෑම රටකට සහ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉක්මණින් 1 දිනකින් COURIER සේවාව මගින් මෙම පැකේජය ලබාදීමට හැක. ( ලංකාව තුල COURIER ගාස්තුවක් මා අය කරන්නේ නැත )

ඔබට මෙම TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබේ email ලිපිනය මාගේ
ඡංගම දුරකථන අංකයට tracks ලෙස සදහන්කර SMS කරන්න ,ඔබට තත්වය පරීක්ෂා
කිරීම සදහා ඔබ ඉල්ලන්නා වූ ඕනෑම TRACKS ප්‍රමාණයක් email මගින් ලබා දීමට හැක.

රැවටිලි කරුවන්ට හසු නොවන්න,..
----------------
මා වෙතින් මෙම පැකේඡය මිලදීගත් කුරුණෑගල,අනුරාධපුර,කෑගල්ල,හෝමාගම,මාතර ,ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශ වල පුද්ගලයින් කීපදෙනෙකු මෙම ගීත TRACKS වය්‍යාජ ලෙස පිටපත්කර TRACKS ප්‍රමාණය අඩු කොට මිල වැඩියෙන් මෙම වෙබ් අඩවියේම විකිණීමට දමා ඇත ,.මෙම දැන්වීමම ව්‍යාජ ලෙස පිටපත් කර ඇත.....මෙම පැකේඡයේ අඩංගු බොහෝ ගීත වල PROJECT FILE මා සතුව පමණක් ඇත...ඵ් මෙම ගීත නිර්මාණ මා වෙතින් සිදුවන නිසාය. ඔබට පරිඝණකයෙන් TRACKS EDITING ඉගෙන ගැනීමටඅවශ්‍යනම් එම PROJECT FILES කීපයක් ලබාදිය හැක
වසර 24 ක් වාද්‍ය ශිල්පියෙකු ලෙස සහ ශබ්ධ පරිපාලක ශිල්පියෙකු ලෙස මා ලද අත්දැකීම් තුලින් මෙම නිර්මාණ බිහි විය

''HESHAN MUSIC'' ආයතනය ''කඩුවෙල - රණාල'' ප්‍රදේශයේ පමණක් වන බැවින් වෙනත් ශාඛාවන් හෝ නියෝජිතයින් නොමැත..

වෙනත් පුද්ගලයින් අලෙවි කරන්නාවු TRACKS සදහා HESHAN MUSIC ආයතනය වගකීමක් දරන්නේ නැති බැවු කරුණාවෙන් සලකන්න.
.

විස්තර සදහා අමතන්න
HESHAN MUSIC STUDIO - KADUWELA ( SRI LANKA )

  • Email to a Friend

Call Seller

0774844685 , 0766678324 , 0726988721 , 0726988724Contact publisher

Promote your ad View details & pricing

Visit Shop

This user hasn't registered with Mydream.lk.
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.

Related listings

  • LED Video screen and live streaming Music / DJs

    Check with seller
    • Dehiwala (Colombo)
    • 2021/01/16 19:44:27 GMT
  • DJ Music Available for every events Music / DJs

    Rs 14,000
    • Meegoda (Colombo)
    • 2019/04/19 17:07:30 GMT
  • Projector Light Sound Tv Rent Music / DJs

    Rs 1,000
    • Maharagama (Colombo)
    • 2017/08/31 04:46:39 GMT

Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.

Advertise your brand with us.

ADVERTISE WITH US

Car for sale in Sri Lanka, Cars in Sri Lanka

Buy and sell used cars

Brand new car prices in sri Lanka

Cars in sri Lanka

Car for sale Sri Lanka

motorbikes and other vehicles for sale in Sri Lanka

Top brands including Toyota, Nissan, Honda and Suzuki Maruti

Vehicle for sale in Sri Lanka

Free classified website in sri lanka

ikman free classified network sri lanka.

Post your ad for 100% free

Apartments and real estate for sale and to rent in Sri Lanka

View listings for property in Sri Lanka

Find the cheapest rates for apartments

commercial and residential properties

land and plots for sale in Sri Lanka

Best commercial lands in Sri Lanka

ikman karanna - Post your ad for FREE

Apartments for rent in Colombo

Apartments for sale in Colombo

Apartments for sale Sri Lanka

Colombo Apartments

Post free property ads on mydream.lk sri lanka

New and used electronics for sale and wanted in Sri Lanka

Find great deals for used electronics in Sri Lanka

mobile phones for sale in sri lanka

mobile phones prices in sri lanka

All Mobile Phone Brands in Sri Lanka

computers, laptops, TVs, home theatres in Sri Lanka

Camera for rent

Samsung, LG, Korian, Japan, Microsoft, OPPO

ikman - #1 FREE Classified network in Sri Lanka.

OCTA mobiles in sri lanka

Free mobile ads in sri lanka

Post free classified ads sri lanka

Mydream #1 Classified Network in Sri Lanka.

Education services and items in Sri Lanka on mydream.lk

Buy and sell books and magazines

best institute for an degree in sri lanka

spoken english class in sri lanka

MBA in sri lanka

ikman cars, jobs, houses, apartments for sale in sri lanka

Business management degrees in sri lanka

classes and other educational resources in Sri Lanka

NIBM, SLIIT, NSBM courses in Sri Lanka

Mydream.lk, Buy, Sell, Smile...

Mydream.lk, Nescafe Machine for sale in Sri Lanka.

Latest Mobile phone prices Oppo, Samsung, LG, Nokia Android in Sri Lanka.