Power inverter

Rs 6,250
  • Athurugiriya, Colombo, Sri Lanka
  • Posted by Nalin
  • 2021/12/19 07:22:31 GMT
Please Note this ad has been expired..!
  • Brand FALKENGOLDEN GI

Ad Details
https://m.facebook.com/story.php?story_fbid=290421983086916&id=115712033891246

ඉහත link එකට පිවිසීමෙන් inverter බහවිතය පිලිබදව සියලු දේ දැනගත හැක .

#solar power inverter

මෙය මෙය ඔබගේ නිවසේ තිබිය යුතු අංගයකි. මෙය මගින් ඔබගේ නිවසේ විදුලි විසන්ධි වූ විට 12V, වාහන බැටරියක් හරහා ඔබට නිවසට විදුලිය ලබා ගත හැක.
තවද මෙම උපකරණ එමගින් ඔබ වාහන එක ගමන් කරන විට මෙය වාහනයට සම්බන්ධ කිරීම තුළින් ඔබගේ අනෙකුත් විදුලි උපකරණ උදාහරණ laptop, router, printers, ඇතුළු ඕනෑම උපකරණයක් ඔබට භාවිතා කළ හැක.
ඒ වගේම ඔබ camping කරන කෙනෙකු නම්. ඔබ නිවසින් පිට සිටින අවස්ථාවල වාහන බැටරියට මේ සම්බන්ධ කිරීම තුළින් විදුලි පංකා, rice cooker, විදුලි ලාම්පු, චාජර් ඇතුළු විදුලි උපකරණ රැසක් මෙය තුළින් භාවිතා කළ හැකිය.
ඒවගේම ඔබ වඩු කර්මාන්තය හෝ වෙනත් කර්මාන්තයක යෙදෙන කෙනෙක් නම්. ඔබ නිවසින් පිට විදුලිය නොමැති ස්ථානයක ඔබගේ කටයුතු සිදු කරන අවස්ථාවල මෙය බැටරියකට සම්බන්ධ කිරීම තුළින් (ඔබගේ වාහනය හෝ මෝටර් සයිකලේ ) ඔබට වැඩ කිරීමට අවශ්‍ය, ග්‍රිල් එක්, ග්‍රයින්ඩර් එක, ඇතුළු ඔබගේ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් විදුලි උපකරණ මේ මගින් ක්‍රියාත්මක කළ හැක.
නිවසේ සිට ද අධ්‍යාපන කටයුතු කරන අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ඔබගේ විදුලි උපකරණ මෙයට සම්බන්ධ කිරීම තුළින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කළ හැක, ඊට අමතරව නිවසේ විදුලි පංකා, rice cooker , washing machine , tv, Radio ඇතුළු උපකරණ රාශියක් මේ මගින් ක්‍රියාත්මක කළ හැක.
ඔබ කළ යුත්තේ මෙය වෝල්ට් 12 බැටරියකට සම්බන්ධ කිරීම පමණි. වැඩ කරන කාලය battery ඇම්පියර් ප්‍රමාණය අනුව වෙනස් වෙයි. වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ඇති බැටරියකින් වැඩි කාලයක් වැඩ කළ හැක. ඔබට බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට එයට සෝලා පැනලයක් සම්බන්ධ කිරීමෙන් හෝ අප සතුව ඇති බැටරි චාජරයක් මිලදී ගැනීම තුළින් ඔබගේ බැටරිය නැවත ආරෝපණය කරගත හැක.
ඔබට ඔබට අවශ්‍ය ඉන්වර්ටරය හා බැටරි චාජරය නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න. ඔබ ලංකාවේ කොතන සිටියත් භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පදනමට ඔබට අවශ්‍ය භාණ්ඩ කුරියර් සේවාව මගින් ඔබ වෙත එවිය හැක.
- 1000W inverter Rs. 6250/- 12v
- 2000W inverter Rs.9500/- 12v
- 3000W inverter Rs.16500/- 12v
- 1000w inverter Rs.7100/- 24v
-
Tech Store Athurugiriya . 0772881362.
https://www.facebook.com/techstorenalin

  • Email to a Friend

Call Seller

0772881362Contact publisher

Promote your ad View details & pricing

Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.

Advertise your brand with us.

ADVERTISE WITH US

Car for sale in Sri Lanka, Cars in Sri Lanka

Buy and sell used cars

Brand new car prices in sri Lanka

Cars in sri Lanka

Car for sale Sri Lanka

motorbikes and other vehicles for sale in Sri Lanka

Top brands including Toyota, Nissan, Honda and Suzuki Maruti

Vehicle for sale in Sri Lanka

Free classified website in sri lanka

ikman free classified network sri lanka.

Post your ad for 100% free

Apartments and real estate for sale and to rent in Sri Lanka

View listings for property in Sri Lanka

Find the cheapest rates for apartments

commercial and residential properties

land and plots for sale in Sri Lanka

Best commercial lands in Sri Lanka

ikman karanna - Post your ad for FREE

Apartments for rent in Colombo

Apartments for sale in Colombo

Apartments for sale Sri Lanka

Colombo Apartments

Post free property ads on mydream.lk sri lanka

New and used electronics for sale and wanted in Sri Lanka

Find great deals for used electronics in Sri Lanka

mobile phones for sale in sri lanka

mobile phones prices in sri lanka

All Mobile Phone Brands in Sri Lanka

computers, laptops, TVs, home theatres in Sri Lanka

Camera for rent

Samsung, LG, Korian, Japan, Microsoft, OPPO

ikman - #1 FREE Classified network in Sri Lanka.

OCTA mobiles in sri lanka

Free mobile ads in sri lanka

Post free classified ads sri lanka

Mydream #1 Classified Network in Sri Lanka.

Education services and items in Sri Lanka on mydream.lk

Buy and sell books and magazines

best institute for an degree in sri lanka

spoken english class in sri lanka

MBA in sri lanka

ikman cars, jobs, houses, apartments for sale in sri lanka

Business management degrees in sri lanka

classes and other educational resources in Sri Lanka

NIBM, SLIIT, NSBM courses in Sri Lanka

Mydream.lk, Buy, Sell, Smile...

Mydream.lk, Nescafe Machine for sale in Sri Lanka.

Latest Mobile phone prices Oppo, Samsung, LG, Nokia Android in Sri Lanka.