පොල්ගහවෙල නවීන දෙමහල් නිවසක් විකිනීමට ඇත
- Polgahawela, Kurunegala, Sri Lanka
- Posted by Sanjeewa
- 2020/12/05 18:04:06 GMT
Key Details
- For sale
- 4
- 2
- Good condition
- 1000
- 20
- 2
- 0
Ad Details
පොල්ගහවෙල නගර මධ්‍යයේ පිහිටි අගනා නවීන දෙමහල් නිවසක් විකිනීමට.....
ලක්ෂ 150
පර්චස් 20, නිදන කාමර 4, නාන කාමර 2, විසිත්ත කාමර 2 සහ මුළුතැන්ගෙය සම්පුර්ණයෙන් ටයිල් කර ඇත. ෆිනිෂින් සිවිලිම්. තව නිවසක් සැදීමට වුවද ඉඩ ඉතිරි කර නිවස සාදා ඇත.
*නිදහස් හා ආරක්‍ෂිත පරිසරය
*තැනිතලා ඉඩම
*ලිං සහ නල ජලය
*විදුලිය
*අඩි 20 පාර
*පොලිස් ක්‍රීඩාන්ගනයට යාබද ඉඩම
* දුම්රිය පොළ, නගරයේ ප්‍රධාන පාසල්, බැංකු, ප්‍රධාන බස් නැවතුම් පොළ, රෝහල ඇතුළු සියලු නාගරික පහසුකම් අත ලග.
පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් කතා කර ගත හැක.. වැඩි දුර තොරතුරු සදහා විමසන්න. 0767636544
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
Modern Apartment for Immediate Sale Houses - Apartments for Sale
Check with seller- Battaramulla (Colombo)
- 2021/09/05 18:26:41 GMT
Description A modern apartment located in Koswatta Battaramulla with easy access to Supermarkets , Hospitals, Highway &a...
-
house for sale in kottawa Houses - Apartments for Sale
Rs 24,000,000- Kottawa (Colombo)
- 2021/01/07 12:57:18 GMT
කොට්ටාව නගරයට ඉතා ආසන්නව පිහිටි සියලු පහසුකම් සහිත නිවස සහ ඉඩම විකිණීමට 1. Perch 8.35 2. Clear document 3. Approved docu...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US