FINGER CLIP PULSE OXIMETER Sri Lanka
- Maharagama, Colombo, Sri Lanka
- Posted by Beautyluxe.lk
- 2021/08/14 14:20:57 GMT
- Company Name Beautyluxe.lk
- Telephone 0766110964
- Mobile 0766110964
- Facebook Page https://www.facebook.com/FashionistaBeauties/posts/349234540014357
Ad Details
FINGER CLIP PULSE OXIMETER Sri Lanka
ස්පන්දන වේගය සහ ශරීරයේ ඔක්සිජන් මට්ටම තත්පර කිහිපයකින් කියවාගන්න.
නිවසේ සිටම ඔබේ ශරීරයේ ඔක්සිජන් මට්ටම මැන ගන්න. අපගේ ස්පන්දන ඔක්සිමීටරය ඔබේ ඇඟිල්ලට පහසුවෙන් සවිකර තත්පර කිහිපයකින් කියවීම ලබා ගන්න. මෙය අතේ ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ උපකරණයක් නිසා පහසුවෙන් හැසිරවීමට මෙන්ම ඔන්නම තැනක පහසුවෙන් රැගෙන යාමටත් පුළුවන්.
නවීනතම තාක්ෂනය භාවිත කොට නිපදවා ඇති මෙම උපකරණය ක්‍රීඩා වල නිරත වන්නන්ට මෙන්ම විනෝදාත්මක කටයුතුවලදී ද පහසුවෙන් ස්පන්දන වේගය සහ රුධිර ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරගැනීමට යොදාගත හැකී.
???? LCD තිරය - මෙහි ඇති LCD තිරය පහසුවෙන් ශරීර ඔක්සිජන් මට්ටම කියව ගැනීමට උපකාර වෙයි.
???? ඉතා නිවැරදි කියවීම් - සායනිකව පරීක්‍ෂා කර ඇති මෙම උපකරණ ඉතා නිරවද්‍ය සහ විශ්වසනීය කියවීම් ලබා දෙයි
???? වේගවත් හා පහසු ඔක්සිමීටර් කියවීම් - අපගේ ඩිජිටල් ඔක්සිමීටරය සමඟ ඔබේ ඔක්සිජන් සහ ස්පන්දන කියවීම් බොත්තමක් එබීම තරම් සරලයි .
???? සැහැල්ලු බර - ඉතා සැහැල්ලු බරකින් යුත් මෙම උපකරණ පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකියි.
???? දිගු බැටරි කාලය - AAA 1.5 v බැටරි 2 කින් සමන්විත මෙය දිගු බැටරි කාලයක් ලබා දෙයි.
ඔබේ නිවසේ හෝ එළිමහනේ සිට පහසුවෙන් SpO2 කියවීම් (රුධිර ඔක්සිජන් මට්ටම්) කියවීම් ලබා ගන්න, ඔබත් අදම අපගේ ඔක්සිමීටරය ලබා ගන්න.
Rs.2500/=
Free Delivery.
Whatsapp=0766110964
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
Orthopedic Implants Exporter in India Medical Equipment & Supplies
Check with seller- Colombo 01 (Colombo)
- 2019/03/29 12:13:44 GMT
Phool Bagh, Ram Pura,
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US