Construction company Nuwaraeliya- Gamini Builders
- Nuwara Eliya, Nuwara Eliya, Sri Lanka
- Posted by Ajith Nandana
- 2022/08/11 02:26:03 GMT
- Company Name Gamini Builders
- Telephone 0522223326
- Mobile 0777373055
- Contact E-Mail [email protected]
- Address B30, Economic Center, Nuwara Eliya
Ad Details
Gamini Builders is the leading construction company in Nuwaraeliya. It
is an ISO 9001 certified building contractor in Nuwaraeliya which
holds ICTAD registered number 3564. The construction company
undertakes building construction, housing construction, road
construction, building designing, house plan drawing & architectural
works, house decoration works, interior designing & interior
construction works, building remodeling works and all other
construction related services at competitive rates in the industry.
Gamini Builders consists of qualified & well experienced civil
engineers, architects, designers, and other working forces along with
the construction machinery and all other construction sector required
resources. The company has finished off many large & small scale
constructions specially hotel construction sites in the Nuwara Eliya
area .Gamini Builders welcomes all kinds of construction works with no
matter the size of the project or the state of the client.
නුවර එළිය ප්‍රදේශයේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන "ගාමිණි බිල්ඩර්ස්"
විසින් ඔබගේ යෝජිත ඉදිකිරීමත් විස්වාශවන්තව කඩිනමින් නිමකරදීමට භාරගනු
ලැබේ. ISO 9001 ප්‍රමිතිගත, ICTAD අංක 3564 දරණ සමාගමක් වන "ගාමිණි
බිල්ඩර්ස්" ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ පළපුරුදු සිවිල් ඉංජිනේරුවන්,
සැලසුම් ශිල්පීන්, ගෘහනිර්මාණ ශිල්පීන් ඇතුලු සේවක මඩුල්ලකින් ද,
ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය යන්තසූත්‍ර සහ අනෙකුත් සියලුම සම්පත්
වලින්ද සමන්විත ආයතනයකි. ගොඩනැගිලි, නිවාස, හෝටල් ඉදිකිරීම්, මාර්ග
ඉදිකිරීම් ඇතුලු කුඩා පරිමාණයේ සිට මහා පරිමාණයේ ව්‍යාපෘති දක්වා සියලුම
ඉදිකිරීම් සේවා තරගකාරී මිලගනන් යටතේ සිදුකරදෙනු ලැබේ.
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
Nescafe Machines Rent Services
Check with seller- (Kalutara)
- 2024/07/04 09:35:41 GMT
* Construction equipment's selling and rent suppliers * Festive goods rent suppliers * සියලුම ඉදිකිරීම් උපකරණ සපයන්නෝ සහ...
-
Washing marching /fridge repair Services
Check with seller- (Colombo)
- 2024/06/24 06:06:42 GMT
අපි ඔබලාගේ රෙදිසෝදන යන්ත්‍ර. ශීතකරණ, නිවසටම පැමිණ අලුත් වැඩියා කටයුතු කරදෙනු ලැබේ.පැය 24 අපි හා කථා කර සේවය ලබගත හැක.......
-
හයර් සදහා වෑන් රථයක් Services
Check with seller- (Gampaha)
- 2024/02/15 10:35:57 GMT
හයර් සදහා වෑන් රථයක් (වන්දනා ,විනෝද චාරිකා ,මංගල /අවමංගල උත්සව සදහා සහන දායක ගාස්තු ) අමතන්න 0716857462 0771621358
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US