Car battery charger
- Athurugiriya, Colombo, Sri Lanka
- Posted by Nalin
- 2021/09/23 03:37:35 GMT
Ad Details
කාර් battery charger.
ඔබගේ වාහනයේ බැටරිය බැහැල ද? චාඡ් කරගන්න battery කඩ ගානේ ගිහින් රස්තියාදු වෙච්ච කාලය දැන් ඉවරයි. ඔබට වාහනයක් තිබේනම් මෙම චාජරය නිවසේ තබා ගැනීම ඉතාමත් වැදගත්ය.
අවශ්‍ය ඕනෑම විටක චාජරය බැටරියට හා 230 විදුලි සැපයුමට සම්බන්ධ කිරීම මගින් නිවසේදීම වාහනයේ බැට්‍රිය නැවත ආරෝපණය කර ඔබගේ වාහනය නැවත පණ ගැන්විය හැක.
මෙම චාජරය මගින් බැටරිය සම්පූර්ණම චාජ් වූ පසු ස්වයංක්‍රීයව ක්‍රියා විරහිතවේ. ඉයිට අමතරව.
Floating modeපහසුකම මේ චාජරය සතුය.
Short circuit protection
Low voltage mode
Auto cut off
ඇතුළු නවීනතම පහසුකම් සියල්ලෙන් සම්පූර්ණ වේ.
වාහන බැටරිය වාහනය තුළ ම තිබියදී terminal වයර් විසන්ධි කිරීමකින් තොරව චාජරය එයට සම්බන්ධ කළ හැක. (බැටරිය වාහනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවේ) මෙම චාජරය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් වූ පසු ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වෙයි. ඔබ නිතර භාවිතා නොකරන වාහනයක් නම් දිගටම බැටරියට සම්බන්ධ කළ තැබිය හැක. මෙය මගින් වෝල්ට් 12 වාහන බැටරි, මෝටර් සයිකල් බැටරි, generator battery, ඇතුළු ඕනෑම 12 v බැටරියක් චාර්ජ් කර හැක.
ඔබට අවශ්‍ය චාජරය ඔබ ලංකාවේ කොතන සිටියත් කුරියර් සේවාව මගින් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. සම්පූර්ණ මුදල චාජරය ලැබුණු පසු ඔබට ගෙවිය හැක. වැඩි විස්තර අවශ්‍ය නම් අප අමතන්.
වගකීම් කාලය මාස 6කි. (කොන්දේසි සහිතයි)
චාජරය ක මිල රු.4750/-
Tech store athurugiriya . 0772881362.
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US