ඕගන් වාදන ශිල්පීන් සදහා සියළුම TONES
- Ranala, Colombo, Sri Lanka
- Posted by pradeep heshan
- 2015/09/30 10:18:58 GMT
- Company Name HESHAN MUSIC STUDIO
- Telephone 0774844685
- Contact Address heshan music studio , ambul gama, ranala. kaduwela.
- Facebook page heshanmusicstudio
Ad Details
ONE MANE , FULL BAND , 3 PEACE සංගීත කණ්ඩායම් හී ඕගන් වාදනයේ නිරත ඔබට....,
-----------------------------------------------------------------------------------------------------------------------------
නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ
ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන්
භාවිතා කරන්නාවූ අලංකාර TONES සියල්ලම ලබාදිය හැක....
1 - මේ සදහා ඔබ සතුව LAPTOP පරිඝණකයක් තිබීම ප්‍රමාණවත්ය..
2 - මේ සදහා අවශ්‍ය වන්නාවූ SOFTWEARS සියල්ල අප ඔබට ලබා දෙන්නෙමු .. තවද මෙම SOFTWEARS
මගින් TONES සියල්ලම ඔබේ ප්‍රසංගයන් සදහා වාදනයේදී යොදා ගන්නා අයුරු පිලිබදව සවිස්තර
තාක්ෂණික දැනුම අප ඔබට ලබා දෙන්නෙමු.. ( අවශ්‍යනම් ORGINAL USB WITE COLOR
MIDI CABLE එකද ලබාදීමට හැක , මේ සදහා අමතර මුදලක් අය කෙරේ )
3 - මේ සදහා අඩංගු වන්නාවූ TONES
----------------------------------------------------
1 - AltoSax Samples , 2 - Brass fall , 3 - Brass fall Samples , 4 - Brass Fall Sanidapa
5 - Brass Fall Super , 6 - Brass S710 Samples , 7 - DAW Samples , 8 - Ethnic Flute ,
9 - FireWire S710 Samples , 10 - Flute S710 Samples , 11 - FS Fender Jaguar Electric Both Pick-ups Guitar and Amp
12 - FS Gibson Les Paul Electric Both Pick-ups Guitar and Amp , 13 - FS Ibanez Electric Bass Guitar
14 - FS Kay 5-String Banjo , 15 - FS Washburn Acoustic Bass Guitar , 16 - Glass Flute ,
17 - HARP EX Samples , 18 - Jazz sax , 19 - Jazz sax 2 , 20 - Jazz scat , 21 - Jazz scat 2 ,
22 - ladis chauwa VOICE FALL , 23 - Lathin tp , 24 - Mazter , 25 - MegaVoiceTrumpet Samples
26 - MSLP Sax - No Interface PS Samples , 27 - Mute Trumpet , 28 - Mute Trumpet Samples ,
29 - OrchestraHIT Samples , 30 - Romantic flute , 31 - SAX S710 Samples , 32 - Shanika ,
33 - Sheark , 34 - SOLO VIOLIN EX Samples , 35 - SoloViolin Samples , 36 - Strings S710 Samples
37 - Therebina Samples , 38 - Trumpet , 39 - Trumpet fall , 40 - Trumpet Shake , 41 - Trumpet fall
42 - Trumpet 2 , 43 - Trumpet sherk , 44 - Violin , 45 - Vocal Combo , 46 - Vocal Fall ,
47 - Vocal Fall new Samples , 48 - Vocal Fall Samples , 49 - World Instruments Passio Flute,
50 - 11 Whistle , 51 - action strings.part03 , 52 - Brutal Saw ,
ඇතුළු තවත් TONES විශාල ප්‍රමාණයක් අඩංගුය ....
4 - ඔබේ රුචිකත්වය අනුව ඔබටම TONES 5 ක් 6 ක් වුවද MIX කර ගෙන වාදනයෙහි යෙදීමට හැකි
SOFTWEAR එකක්ද මෙම TONES වලට අමතරව අවශ්‍ය නම් අය කිරීමකින් තොරව ඔබට ලබාදිය
හැකිය.
( ORGINAL USB MIDI CABALE එක WITE COLOR වේ .. අඩුමුදලට ව්‍යාජ CABALE වලට
නොරැවටෙන්න එම ව්‍යාජ CABALE මගින් වාදනයේදී සුළු ප්‍රමාදයක් ඇතිකරන නිසා වාදනයේදී
ඔබ අපහසුතාවයට පත්වේ )
5 - ඔබට ORGINAL USB MIDI CABALE එක ද මෙහිදී මිලදී ගත හැක ( ALESIS හෝ
BERENGER හෝ වෙනත් ORGINAL WITE COLOR MIDI CABALE එකක් )
( ORGINAL MIDI CABALE එක සදහා අප මාස 6 ක වගකීම් සහතිකයක් ලබාදෙනු ලැබේ )
7 - ඔබට අවශ්‍ය කරන්නාවූ සියළුම TONS ඔබේ කැමැත්ත පරිදි ඔබට ලබා දිය හැක..
( ඔබ සහභාගි වන්නාවූ ප්‍රසංගය සදහා ඔබ ඔබේ LAPTOP පරිඝණකය සහ usb cabale එක පමණක්
රැගෙනයාම ප්‍රමාණවත්ය., ඔබ කුමණ ඕගනය ක් භාවිත කලද එවිට ඔබට ඔබේ TONS
මගින් වාදනය ඉදිරිපත් කල හැක....)
වැඩි විස්තර සදහා අමතන්න-
HESHAN MUSIC STUDIO - KADUWELA
Call Seller
Send Message to Seller
Get 20x views!
Promote your ad View details & pricing
Visit Shop
Now you can Register your company for free of charge.
This Offer is valid for a limited period.
Related listings
-
මිඩිට්රැක්ස් 99000 සහ MP3ට්‍රැක්ස්17800 Music / DJs
Rs 3,500- Ranala (Colombo)
- 2015/09/30 10:14:44 GMT
කඩුවෙල - '' HESHAN MUSIC '' වෙතින් ඔබට මිඩි ට්‍රැක්ස් 99 000 ක් සහ MP3 ට්‍රැක්ස් 17 800 ක් -----------------------------...
-
මිඩිට්රැක්ස් 99000 සහ MP3ට්‍රැක්ස්17800 Music / DJs
Rs 3,500- Kaduwela (Colombo)
- 2015/09/30 10:09:03 GMT
කඩුවෙල - '' HESHAN MUSIC '' වෙතින් ඔබට මිඩි ට්‍රැක්ස් 99 000 ක් සහ MP3 ට්‍රැක්ස් 17 800 ක් -----------------------------...
-
DJ ANU Entertainment Music / DJs
Check with seller- Moratuwa (Colombo)
- 2015/07/06 17:54:54 GMT
DJ ANU ENTERTAINMENT is a professional music provider for weddings with over a decade of experience in the field. With t...
Mydream.lk has more than 250,000 active visitors in Sri Lanka.
Advertise your brand with us.
ADVERTISE WITH US